(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියකට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද(11) අධිකරණයට දැනුම්දුන්නේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියට අදාළව මෙම කරුණු අනාවරණය විය.
සිද්ධියට අදාළ ඉදිරි නඩු දිනය සැප්තැම්බර් 10 වන දින යළි කැඳවීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා හිටපු සභාපති ගැන විමර්ශන අවසන්
saliya Tuesday, 11 June 2019 08:04 AM
මොන සෙල්ලමක් හරි දාලා මේකත් බ්ලොක් කරාවි.
Hafeel Tuesday, 11 June 2019 08:12 AM
මෙම චෝදනාකරුවන් බයවෙන්නෝන නැහැ. මේ ජනාධිපතිගෙන් පොදු සමාව ලැබේවි. දැනටමත් අල්ලස් චෝදනාවට වැරදිකරුවක්වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිව එම පොදු සමාව යටතේ නිදහස් කරල තියන්නේ. එතුමාගේ ආදර්ශය පෙන්නලා තියන්නේ. ඒ නිසා අධිකරණ කටයුත්තට නිකම්ම මුදල් නාස්තිකරන්න එක අපරාදයක්.
Amila Tuesday, 11 June 2019 09:16 AM
පිස්සන්ගෙන් සමාව ලැබීමට නියමිත තව කෙනෙක්...
මාලක Tuesday, 11 June 2019 11:24 AM
මේ බලල් අත විතරයි. පස්සෙන් හිටපු ලොකු අය එලියේ...