IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජනපතිගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැති ඉල්ලයි

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අගමැතිවරයා එවන් ඉල්ලීමක් කළ ද එසේ කිරීම අපහසු කාර්යයක් වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

 



අදහස් (9)

ජනපතිගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැති ඉල්ලයි

සත්‍යා Wednesday, 13 March 2019 02:48 PM

ඔය පසු පෙළ කියන්නේ බොරුවට හූ කියන නායකයාට අප්‍රමාණ භය පෝතකයෝ පිරිසක්..

:       112       293

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 02:51 PM

හවුලේ එකතු වී වවාගෙන කන්න...! මේවා අපේ සල්ලි..!

:       145       128

Hafeel Wednesday, 13 March 2019 04:21 PM

අගමැති හොඳටම බය වෙලා වගේ.

:       172       31

ranjith Wednesday, 13 March 2019 10:59 PM

දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මේ විදියට දෙගොල්ලොම එකතුවෙලා තමන්ට ඕනෙ විදියට වියදම් කරගන්නවා

:       0       56

Saththaya Thursday, 14 March 2019 01:15 AM

මෙච්චර මුදලක් ඉල්ලන්නේ ඡන්ද දන්සල් වලට. ඒකත් ඉතින් මහජන මුදලින් තමයි. මහජනයා තමයි තැලි තැලී දුක් විදින්නේ. පරාජය නොකරන්නේ ? මෙය කාගේවත් බූදලයක් නොවේ .

:       1       293

Chanak Los angeles Thursday, 14 March 2019 04:56 AM

අනේ මන්දා එහෙම ඉල්ලා සිටින්නේ මොහුගේ ෆයිල් එකක් වත් නායකයා ළඟ තිබෙනවාද කියා අපිට සැකයි .

:       0       0

Rata Perata Thursday, 14 March 2019 07:18 AM

බොරු කයිවාරු. ඔතන ඉන්න 225 ම එකයි, සිරිසේනත් එකයි. ඔක්කොම තමන්ගේ බඩ ගොස්තරය ගැන විතරයි බලන්නේ. ඩී.එස්, ඩඩ්ලි ගෙන් පස්සේ අපිට රට ගැන, රටවැසියා ගැන හිතන මිනිස්සු හිටියේ නෑ. එක එකා ඇවිල්ල අපේ සල්ලි ටික හොරකම් කරගෙන පවුල ගැන බලන එක තමයි දැන් වෙන්නේ.

:       0       0

BamunuarachchiThursday, 14 March 2019 11:37 AM

1952 ඩඩ්ලිට බඩේ අමාරුව හැදුනේ මොකද? මුහුද නිසල නම් කව්රුත් කපිතාන්ලා නේද?

:       0       0

BamunuarachchiThursday, 14 March 2019 11:44 AM

ඩී.එස් පවුල ගැන බැලුවේ නැතිනම් පුතා ඩඩ්ලි අගමැති වුනේ කොහොමද හලෝ? දේශපාලන ඉතිහාසය හරියට දන්නේ නැහැ. නමුත් කතාව දේශපාලන අටුවා, ටීකා දන්නා විදිහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 274 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site