IMG-LOGO

ජනපතිගේ නිවේදන නිල මාධ්‍ය වලින් පමණයි

(නිමන්ති රණසිංහ)

තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වමින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස් බුක් හා ට්විටර් ගිණුමේ මෙම නිවේදනය භාෂා තුනෙන්ම නිකුත් කර තිබුණේ අද පස්වරු 5 ට පමණය.

 



අදහස් (7)

ජනපතිගේ නිවේදන නිල මාධ්‍ය වලින් පමණයි

Bamunuarachchi Thursday, 21 November 2019 01:45 PM

සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වනවා නම් එම ප්‍රකාශ මුලාරම්භය වූනේ කොහෙන්ද කියලා සොයලා කල අයට දඬුවමක් දෙන්න.

:       3       38

wimal Thursday, 21 November 2019 01:47 PM

හරියට හරි. බොහොම සතුටුයි

:       2       58

ChathuriFriday, 22 November 2019 03:09 AM

ජනතාවට නම් මෙවැනි දේ කරන්න අවශ්‍ය නැහැ

:       0       1

BamunuarachchiFriday, 22 November 2019 07:36 AM

එහෙනම් ඈත ඈත ඈතම ග්‍රහලෝකයකින්ද මේවා සිද්ද වෙන්නේ? මෙහෙ ඉන්න ගොයියන් තමයි මේවා කරන්නේ. අන්තිමට කියයි ඉස්සුවා කියලා.

:       0       4

කපිල වසන්ත කුමාර Thursday, 21 November 2019 01:50 PM

නියමයි. නැත්නම් රටේ ඉදිරියට ඔබතුමා කීවා කියා නොයෙක් දේ පල කරාවි, අපේ තීරණය නිවැරදි කියා ඔබතුමා මුල සිටම පෙන්වමින් සිටිනවා තෙරුවන් සරණයි!

:       1       143

Mahee Friday, 22 November 2019 01:46 AM

නිල මාධ්‍ය ප්‍රකාශයෝ හැටියට හිතාගෙන ඉන්න අයත් වටේ කැරකෙන හින්දා මෙහෙම පැහැදිලි කරලා දෙන එක ඉතාම හොඳයි.

:       0       16

raju Friday, 22 November 2019 06:13 AM

හංසයන්ගේ ගේ දුක අපිට හොඳටම තේරෙනවා . දැන්වත් ඉතින් අඩන් නැතුව ඔෆිස් වල වැඩක් කරන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 141 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site