(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්‍තයේ පදිංචිව සිටි ඇය මියයන විට 89 වැනි වියෙහි පසුවූවාය.
ඇය මෙරට මෙන්ම අමෙරිකාවේ ද ප්‍රකට සමාජ සේවිකාවක් වූවාය.
අභාවප්‍රාප්ත ලූකස් පීරිස් මහතා සමඟ විවාහ වී සිටි පද්මාදේවී පීරිස් මහත්මිය දෙදරු මවකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපතිගේ නැන්දණිය කළුරිය කරයි
vikum Wednesday, 09 March 2022 11:27 AM
හැමෝම ඇමරිකානු පුරවැසියෝ නේද? අමනාපයක් නැහැ, එතුමයට නිවන් සුව
Winsly Wednesday, 09 March 2022 12:20 PM
එතුමියට නිවන් සැප ලැබේවා...!!!
Ziyarn Wednesday, 09 March 2022 12:56 PM
සාමයේ සැතපේවා...!
SUNIL MILANO Wednesday, 09 March 2022 01:30 PM
ඔබතුමියට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා..!
Bunny Preena Wednesday, 09 March 2022 02:39 PM
බොහොම වාසනාවන්ත සහ උතුම් මවක්... එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!
Uditha Thursday, 10 March 2022 09:22 PM
එතුමිය සුවපත් ආත්මයක් ලබත්වා....!
Kumari Gamage Thursday, 10 March 2022 09:29 PM
එතුමියට නිවන් සුව ලැබේවා! බෙලිඅත්ත ජනතාවගේ ශෝකය...!
Lalith Friday, 11 March 2022 09:03 AM
නිවන් සුව පතනවා...
Dissanayaka d m s k Friday, 11 March 2022 02:45 PM
නිවන් සුව ලැබේවා...!
hesa Friday, 11 March 2022 05:25 PM
එතුමියට නිවන් සුව ලැබේවා...!