(ක.ග.කරුණාරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව නව නගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිටිහි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කළේය.




(ක.ග.කරුණාරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව නව නගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිටිහි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා මට හැරවූ කැමරා අද ඒ අයට හැරවී ඇත..
අපේ ගෝඨාභයට ජයවේවා...!!!
නිර්පාක්ෂික ජනාධිපති කාටද ඡන්දෙ දැම්මේ..?
ශුවර්... සජිත්ට ඡන්ද දෙන්න ඇති..!!!
කාටද දැම්මේ?
කාට දුන්නද දන්නේ නැහැ ඡන්දේ...?
"මම දන්නේ නැහැ. අද ඡන්දෙ දවස කියලා... දැන් පත්තරෙන් දැකලයි මේ ආවේ..."
2015 මහා මැතිවරණයේදී වගේ කටයුතු කරන්න නැතිව ඇතිනේ...!