IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිධූර අපේක්ෂකයන් 35දෙනාම මැතිවරණ කොමිසමට කැඳවති

(දයාසීලි ලියනගේ)
 
ජනාධිපති ධූර අපේක්ෂකයන් 35 දෙනාම හෙට(13) උදෑසන මැතිවරණ කොමිසමට කැඳවා ඇත.
 
ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන රැස්වීම මෙය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
මැතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා ඡන්දය පැවැත්වෙන මොහොතේ සිට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කෙරෙන සියලු රාජකාරි කටයුතු පිළිබඳ අපේක්ෂකයන් දැනුවත් කිරීමටත් අපේක්ෂකයන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමටත් මෙම සාකච්ඡාව කැඳවා ඇත.



අදහස් (1)

ජනාධිපතිධූර අපේක්ෂකයන් 35දෙනාම මැතිවරණ කොමිසමට කැඳවති

Mahee Tuesday, 12 November 2019 06:36 AM

සාකච්චාවෙන් පස්සේ සමහරුන්ට තීරණය කරන්න පුළුවන් දැන් ඉතින් වෙස් මුහුණු පැත්තකට දාල කෙලින්ම කාගේ වේදිකාවටද නගින්නේ කියා තීරණය කරගන්න. ඒ වැඩේට ආණ්ඩුවේ වාහන තව කීයක් ඕනද, අලුත් ගල්කෙප්ප වට්ටෝරු ඕනද නැත්නම් තියෙන ඒවම සංශෝධනය කලහම ඇත්ද, එතකොට තව ළමයි කී දෙනෙක් වඩා ගන්න ඕනද, ආච්චිලා කී දෙනෙකුගේ ඔලුව අත ගාන්න ඕනද, සීයල කී දෙනෙකුගේ පිටට තට්ටු කරන්න ඕනද සර්ව ආගමික ආශීර්වාද තව කීයක් ඕනද ආදී වශයෙන් ලැයිස්තුව අලුත් කරගන්නත් ඒ ගමන්ම පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට
2024 සැප්තැම්බර් මස 19 54 0

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .


තැනින් තැනට වැසි
2024 සැප්තැම්බර් මස 19 11 0

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 1840 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 1265 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 2114 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 757 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 28 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 115 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2166 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site