(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න අණබාහු)
සිංහල ජනතාවට හංගලා මේ රටට ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.
‘‘සිංහල ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගේනවාට අප විරුද්ධයි.දෙමළ සන්ධානයේ සම්පන්දන් මහත්තයාත් ඒක කියලා තියෙනවා.ව්‍යවස්ථා සංශෝධන මේ රටේ සියලු ජනතාව දැනගත යුතුයි.‘‘
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා -
‘‘මේ රටේ ගොඩක් දේවල් වුණේ හංගලා ගහලයි.‘‘
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නෑ
ගල්කටස් Wednesday, 19 December 2018 01:33 PM
මොනවා වුනත් මෙයා කියන්නේ අැත්ත නම් බොහොම වටිනා අදහසක්... සිංහල කියන යූ.එන්.පී. අයට ඕක කියන්න කොන්දක් නෑ... චී ලැජ්ජයි නොවැ..
BamunuarachchiWednesday, 19 December 2018 02:43 PM
සිංහලයෝ UNP වෙලා තිබෙන්නේ පොල්පිති සංකල්පය උඩ මිස රට ගැන සිතා නොවෙයි. නැතිනම් මොන සිංහලයාද සිංහලයින් අමු අමුවේ ඝාතනය කළ ත්‍රස්තයින්ට අපේ බදු මුදලින් වන්දි ගෙවන්න යෝජනා සම්මත කරන්නේ... මහා බැංකුව කොල්ලකාලා 2015 හා 2016 රට අඝාධයට දැමූ පක්ෂයකට නැවත බලය දෙන්නේ... අඩු වශයෙන් ඒ ගැන කතා කරන්නවත් ශක්තියක් නැති ජාතියක්...
Raveendra Wednesday, 19 December 2018 01:48 PM
අදහසනම් සහතික ඇත්ත. නමුත් මේ මහජන නියෝජිතයා මෙය අවංකව පැවසුවේද? නැද්ද? යන්න නම් ගැටළුවක්...
Bandula. Thursday, 20 December 2018 03:40 AM
මෙතුමාගේ කතාවනම් සම්පුර්ණ ඇත්ත, ඒත් බලතණ්හාවට අපේ අයට ඒක මතක නැහැ. ඒක මේ රටේ ඉපදුන සිංහල, දෙමල, මිනිසුන්ගේ අවාසනාව.
Chinthaka Thursday, 20 December 2018 05:26 AM
ඉතා හොද ප්‍රකාශයක්. නමුත් මෙයාලාව විස්වාස කරන්න තමා බැරි.
saman Thursday, 20 December 2018 09:28 AM
මෙයාට ටිකක් තේරෙනවා
Bamunuarachchi Saturday, 22 December 2018 09:31 AM
මොකෝ රනිල් සිංහලයාට කොලේ වහලා සුළුජාතීන්ට උතුරු නැගෙනහිර දෙන්න ව්‍යවස්ථාවක් හදලා දෙන්නම් කීවාද?