IMG-LOGO

ජනක රණවක ජනපති පෞද්ගලික ලේකම් තනතුරට

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ.

එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුව පිරවීම සඳහා රණවක මහතා පත් කර ඇත.

වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය බව පවසමිනි.

(28535)

 



අදහස් (4)

ජනක රණවක ජනපති පෞද්ගලික ලේකම් තනතුරට

ජුන්ඩා Sunday, 06 January 2019 09:15 PM

ජනාධිපතිතුමාගේ ලේකම් ලෙස...? කරුණාකර මොහුගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බලන්න.

:       0       3

disa Sunday, 06 January 2019 11:45 PM

ඉදිරියට තව කීදෙනෙක් දාල යයිද කියලා දෙයියෝම තමයි දන්නේ ..?

:       0       0

ලසන්ත Monday, 07 January 2019 08:51 AM

2018.10.26 දින ජනපති ගත්තේ නිර්භීත තීරණයක් කියමින් දෙල්කඳ හංදිය වැනි තැන්වල අතිවිශාල ප්‍රමානයෙන් බැනර් ප්‍රදර්ශණය කලාට මාස්පතා ආදායමක් ලබාදී ඇත. එයට සුදුසුකම් මොකටද?

:       0       1

sirimal Monday, 07 January 2019 09:34 AM

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ, ලන්ඩනයේ ක්වීන්ස් මේරි සරසවියේ උසස් අධ්‍යාපනය හැදෑරූ බුද්ධිමත් තරුණයෙකු ඉවත්කර ඇවන්ගාර්ඩ් සිද්ධියට සම්බන්ධ ලෙසට චෝදනා ලබා ඇති බව කියන, රාජගිරිය ‘කොර වාට්ටුව’ නමින් ප්‍රසිද්ධ තැනක රස්සාවක් කළා යැයි කියන, රාජගිරියේ හේවාවිතාරණ පාසලේ ඉගෙනුම ලැබුවද කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතැයි කියන, කෝට්ටේ හිටපු නගරාධිපති නැසී ගිය චන්ද්‍රා සිල්වා මහතාගේ සල්ලි පනම් වලට සම්බන්ධකමක් තිබුණා යැයි කියන නාගරික මන්ත්‍රීවරයෙකු පත්කළේ මොකද කියා අන්තර්ජාලයේ ප්‍රශ්න කර තිබෙනු දුටුවෙමි. දුමක් නගින්න ඉතින් ගින්නක් තියෙන්න එපායැ කියලයි මට හිතුනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site