ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජාතික සමගිය සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමති ෆවුසි
Kuma Saturday, 03 November 2018 08:11 AM
මේක මොන ලැජ්ජාවක්ද?
ප්‍රියංක Saturday, 03 November 2018 08:53 AM
දිනේෂ් ගුණවර්ධන සෞඛ්‍ය ඇමැති කරන්න.
ඇත්ත සත්‍යපාල Sunday, 04 November 2018 02:33 AM
අපේ පැත්තට කවුරුහරි ආවොත් එයා හොදායි. අනිත් පැත්තට කවුරුහරි ගියොත් එයා නරකයි.
rocky Sunday, 04 November 2018 08:06 AM
චන්ද්‍රිකාගේ `සංහිඳියා කාර්යාංශයේත්` සම්බන්ධ කර ගෙන ` නිවන් සැප` ලබා ගත්තොත් නරකද?