ආරියරත්න රණබාහු
කිසියම් පිරිසකගේ බලපෑමක් මත ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මීට ටික වේලාවකට පෙර නවතා දැමූ බව ආරංචි මාර්ග කියයි.
මංගල සමරවීර ඇමැතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගිය බවත්, එම අවස්ථාවේ සුළු නොසන්සුන්තාවක් ඇති වූ බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අවමංගල කුජීතයි... වෛරක්කාරයෝ දේශපාලනය කරන්න ගත්තාම රටට කෙලවෙනවා. පොලිසියෙන් බේරෙන්නත් වෙන්න බැරි නැත. බලය වෙනුවෙන් නොකරන දෙයක් නැත. මහ ලොකු මාධ්‍ය නිදහස... කෝ? ඔයා යන්න සමනළලන්තයට... එහෙ හරි ෂෝක් ඔයාට...
දැන් රූපවාහිනිය මළගේ වාගෙ. තිබුණාට හෙට උදේට පටන් ගනියි. මහරජාණෙනි,.. කියන සින්දුවෙන් දැන් අලුත් ගීතයක් දමන්න. සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා...
තවම වැඩ පටන්ගත්තේ නැහැ. මේවා කස කාරයින්ගේ වැඩ. නිලමේ එන්නේ හෙට ඉර පෑව්වට පස්සේ. හරියැ?