IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයට

(රන්ජන් කස්තුරි)

ඡන්ද හිමි නාමලේඛනය 2020 ග්‍රාම නිලධාරී කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ද එම ඡන්ද හිමි නාම ලේඛනය ලබාගත හැකි බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද හිමි නාම ලේඛනය 2020 මේ මස 30 වැනි දා  සහතික කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.



අදහස් (9)

ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයට

Shamalka Thursday, 12 January 2023 05:04 PM

හොඳ නෑ

:       2       10

W.Asanka Udayakantha RanasingheTuesday, 17 September 2024 01:45 AM

ඉතාමත් හොදයි.

:       0       0

shehan Friday, 18 August 2023 09:00 PM

හොඳයි...!

:       3       5

ඩබ්ඒඒ අමිත වික්‍රමසිංහ Sunday, 08 October 2023 02:49 PM

ඡන්ද හිමි නාමලේඛනය 2018 සිට2023 දක්වා...!

:       4       11

Waa amitha wickramasinghe Sunday, 08 October 2023 03:05 PM

හොඳයි...!

:       2       3

එල්.කේ හේරත් Sunday, 12 November 2023 08:29 PM

රාජකාරි අවශ්‍යතාවයන් මත ආරක්ෂක අංශයන් වෙත ලබා දියයුතු බව...

:       1       1

M.A. Disna kumuduni Adikari Thursday, 30 May 2024 08:14 PM

ඉතා හොදයි

:       2       1

T, M sisira godamunna Tuesday, 23 July 2024 04:44 PM

ඡන්ද නාමලේඛනය ලබා ගැනීමට...!

:       0       1

Galhenage Dilanka Rukshan Kumara Thursday, 01 August 2024 09:36 PM

2018 to 2024

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 575 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site