(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීම අද (16) පස්වරු පහෙන් අවසන් විය.
ඡන්ද විමසීම උදෑසන (7) ට ආරම්භ වූ අතර ඡන්ද පොළ මධ්‍යස්ථාන 12,848කදී ඡන්ද විමසීම සිදු කෙරුණි.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වී සිටි අතර 15,992,096 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
80% ක ඡන්ද ප්‍රකාශයක් සිදුවුණා කියන්නේ සජිත් ගොඩ කියන එකයි. සාටකයන් උතුරේ ඡන්දය වර්ජනය කරවීමට මාන බැලුවා. කියන්න සතුටුයි ඔවුන් හිටු කියලා ඡන්දෙ දමලා. 2015 වගේ මේ උතුරේ සුළු ඡන්ද සජිත්ගේ වාසියට හිටිනවා.
ඇලඩින්ගේ පුදුම පහනින් විකිනු කැරට් අල විකිණී අවසන් බව ඡන්දදයකයාට ඒත්තු ගන්න තව ඉතා සුළු කාලයයි. ඒ අය පැරදුනත් දිනුම්. අපි දිනුවත් පැරදුනු වග නුදුරු අනාගතයේදී අපට සියැසින් දැක බලා ගත හැකියි.
ඇති යන්තම් මරන්නේ නැතිව ඡන්දය අවසන් කළා.
ඇලඩින්ගේ පුදුම පහනින් විකිනු කැරට් අල විකිණී අවසන් බව ඡන්දදයකයාට ඒත්තු ගන්න තව ඉතා සුළු කාලයයි. ඒ අය පැරදුනත් දිනුම්. අපි දිනුවත් පැරදුනු වග නුදුරු අනාගතයේදී අපට සියැසින් දැක බලා ගත හැකිය.
මොලේ තමා මොලේ. හරි හපනෙක්නේ.