


(සිතුම් චතුරංග - වවුනියාව)


( මාතලේ - මහේෂ් කීර්තිරත්න )



(ප්‍රසන්න පත්මසිරි- බදුල්ල )


(නයනජීව බණ්ඩාර - මොනරාගල)


(උපුල් තම්මිට - අනුරාධපුරය)


(කග කරුණාරත්න - පොළොන්නරුව)


(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය )


(රංජිත් රාජපක්ෂ - හැටන්)





(ටී.එල්.ජවුෆර්ඛාන් - මඩකලපුව)


(මහනුවර- මොහොමඩ් ආසික්)


(පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල)


(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)
දිවයින පුරා හෙට (5) පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
මෙවර මැතිවරණය වෙනදාට වඩා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග වලට යටත්ව පැවැත්වීමට කටයුතු යොදා තිබීම දක්නට ලැබේ.
සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ආරක්ෂාවක් සපයා ඇති අයුරු දක්නට ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.