(රංජන් කස්තුරි)
මහා මැතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු කිසිඳු දේශපාලන පක්ෂයක ලාංඡන වෙනස් නොකරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
දේශපාලන පක්ෂයක ඉල්ලීම මත අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කර එම පක්ෂයට වෙනත් ලාංඡනයක් ලබාදිය හැකි නමුත් එවැන්නක් කළ හැක්කේ ඡන්දය ප්‍රකාශයට පත්කළ පසුව පමණක් බවද මැතිවරණ කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දේශපාලන පක්ෂයකට ලබාගත හැක්කේ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් ලාංඡන ලැයිස්තුවේ ඇති දැනට වෙනත් පක්ෂයකට ලබාදී නැති ලාංඡන පමණක් බවද ඔහු කීය.
මීට අමතරව දැනටමත් දේශපාලන පක්ෂයකට අයත් ලාංඡනයක් එම විපක්ෂය විසින් අතහරින්නේ නම් එම ලාංඡනය වෙනත් දේශපාලන පක්ෂයකට ලබාදීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දය ප්‍රකාශයට පත්කරන තුරු දේශපාලන පක්ෂවල ලාංඡන වෙනස් කරන්නෑ