සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (9) උදෑසන යෙදුණු සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ඇමැති සාලින්ද දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
චමල් සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි
කරුණාපාල Friday, 09 November 2018 11:22 AM
දැන් ඉතින් දොස්තර මාෆියා කාරයින්ගේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ අවසානයි. පහුගිය කාලේ වගේ දඟලන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් දැනටමත් දතකට පූට්ටුවෙලා වගේ ඉන්නේ මේ දවස්වල වැඩි සද්දෙකුත් නැහැ. නියමෙට වැඩ...