IMG-LOGO

චම්පිකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දේපළ අවභාවිතා කරන බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාට එරෙහිව සත්‍ය ‘ගවේෂකයෝ සංවිධානය‘ අද (5) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘සත්‍ය ගවේෂකයෝ‘ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා ප‍්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයෝ  පොලිස් මූලස්ථානයේ මහජන සහන මැදිරියට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත් දේපළ,කාර්යාලය,එහි රථවාහන  අවභාවිතා කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.

 

 



අදහස් (2)

චම්පිකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

Ivan England Monday, 05 November 2018 02:05 PM

ජනතාව දන්නවා මේ වෙලාවේ මේ පැමිණිල්ල ආවේ කියලා...

:       2065       1749

රුවන් Monday, 05 November 2018 02:07 PM

සත්‍ය ගවේෂකයෝ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන සත්‍යය හොයන්නේ නැද්ද?

:       1241       2255

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 108 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2240 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site