IMG-LOGO

ඝාතනයට ලක් වු ගාල්ලේ කොස්තාපල්ට ජනපති අවසන් ගෞරව දක්වයි

(රවී ලියනගේ) 


මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු  ගාල්ල  උඩුගම  ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   අද (02) ඔහුගේ නිවසට පැමිණියේය.


මෙම අවස්ථාවට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

 මේ අතර පොලිස්පති පුජිත ජයසුන්දර මහතාද  අද එහි ගොස් කොස්තාපල්වරයාට අවසන් ගෞරව දැක්වීය.



අදහස් (6)

ඝාතනයට ලක් වු ගාල්ලේ කොස්තාපල්ට ජනපති අවසන් ගෞරව දක්වයි

de.zoysa Sunday, 02 December 2018 10:53 AM

මෙම සිදුවීමට වෙනත් ආගමක සබඳතාවයක් අැතැයි සැකපහළවේ. හේතුව එම අාගමට අනුව ගෙලකැපීම වරදක් නොවන බැවින්. එසේත් නැත්තම් ජාතිවාදී කෝලාහලයක් අැතිකිරීම සඳහා සිතාමතා සිදුකිරීමක් විය හැකිය..

:       215       54

sili bili Sunday, 02 December 2018 12:00 PM

ජනාධිපතිතුමනි, ඔබගේ කඩුව මොට්ට වෙලා වගේ...?

:       0       41

විජිත් Sunday, 02 December 2018 01:22 PM

හොඳ වැඩක් ජනාධිපතිතුමනි, ඒ වගේම මියගිය ද්‍රවිඩ පොලිස් නිලධාරියාගේ නිවසටත් ඔබතුමා යනු ඇතැයි සිතමි. මේ මියගොස් සිටින්නේ තම මවුබිම ආරක්ෂා කිරීමට කැපවූ ශ්‍රී ලංකික පුතුන් දෙදෙනෙක්. ඔබ දෙපලටම නිවන් සුව පතමි...!!!

:       22       59

එරික් Sunday, 02 December 2018 02:15 PM

අගමැති තමයි වගකිව යුත්තේ... ජනාධිපතිතුමාට කරන්න දෙයක් නෑ.

:       71       1

Nihal Sunday, 02 December 2018 02:23 PM

නිවන් සුව පතමි !!!

:       0       0

jaya Monday, 03 December 2018 12:26 AM

ආපු ගමන් ඔය පටන් ගත්තේ...........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site