IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


“ගොවීන්ට දුන් කෝටි 186ක් වහාම අය කර ගන්න’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

දිවයින පුරා ගොවීන්ට නිකුත් කළ රුපියල් කෝටි 186 ක පමණ ණය මුදලක් අයකරගෙන (2019වර්ෂය වන විට) නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  වාර්තාවක සඳහන් වේ.

විවිධ ක්‍රම හයක් යටතේ මෙම ණය නිකුත් කරනු ලැබ ඇත්තේ  ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ  බලතල අනුව බවද එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන්  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නිකුත් කළ රුපියල් කෝටි 1100 ක  ණය මුදලින්  කොටසක් දැනට අයකර ගැනීමට තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව  ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කර ඇත.



අදහස් (4)

“ගොවීන්ට දුන් කෝටි 186ක් වහාම අය කර ගන්න’’

ravin Friday, 05 November 2021 10:48 AM

පොලිටික්කෝ ටික පරණ බෝගම්බරට කොටුකලොත් සියලුම ගොවියෝ සම්පුර්ණ ණය මුදල් ගෙවලා ඉවර කරාවි.

:       0       15

sharm warn Friday, 05 November 2021 10:51 AM

ඔව් ඔව්... ගොවියෝ තමයි දැන් රටේ මුදල් අයතා පරිහරණය කරලා තියෙන්නේ.

:       2       19

wahaldeepe Friday, 05 November 2021 11:29 AM

වහල් ගොවියන්ට තමයි එහෙම ණයක් දීලා තියෙන්නේ... පුළුවන් නම් ගනිල්ලා උන් දෙයිද බලන්න...

:       0       2

ගොබ්බසේන Friday, 05 November 2021 11:59 AM

අධ්‍යාපන සහතිකවලට පත්වීම් දුන්න‍ාට පස්සේ ඔවුන්ගේ කුසලතා වර්ධනය හා ආකල්ප සේවයේ අවශ්‍යතාවයට අනුව සැකසීම සඳහා පුහුණුවක් දියයුතුයි.. නමුත් සේවා ස්ථානයේ හෝ කිසිම තැනකින් නවකයින්ට පුහුණුවක් දෙන්නේ නැහැ.. කවුරු හෝ ණය නිකුත් කරන්න කිව්වට අය කරන්න කියලා නැතුව ඇති. නිසියාකාරව සැලසුම් කිරීමෙන් තොරව කටයුතු කිරීමෙන් ඔහොම වෙනවා.. මෙහිදී දෙපාර්තමේන්තු ප්‍රධානියා වගකීම බාරගත යුතුයි. මේ සඳහාත් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රමාද ගාස්තුවක් අදාල වගකිවයුතු අයගෙන් අය කරන ක්‍රමයක් ඇතිකළ යුතුය... එසේම ආයතන සංග්‍රහය අනුවද රජයේ සම්පත් නාස්තියට ඉඩහැරීම වරදක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site