ග්වාතමාලාවේ ෆ්වේගෝ ගිණිකන්ද හදිසියේ විදාරණය වීමට පටන්ගැනීමත් සමග අවට පදිංචිකරුවන් 4000ක් පමණ බවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ආපදා කළමණාකරන අමාත්‍යාංශය පවසන්නේ යමහලෙන් උණුසුම් අළු, ලාවා සහ වායු ධාරාවන් පිටවන බවයි. ඉවත් කල 2000ක පමණ පිරිසක් තාවකාලික රැඳවුම් ස්ථාවල නවත්වා ඇති අතර තුවාල කරුවන් කිසිවකුත් වාර්තා නොවේ.
පසුගිය ජුනි මාසයේ මෙම ගිණිකන්ද පුපුරායෑමෙන් 190ක් දෙනා මියගියහ.
මීටර් 3763ක් උස ෆ්වේගෝ යමහල මෙම වර්ෂයේදී විදාරණය වූ පස්වන අවස්ථාව මෙය බව වාර්තා වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.