(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්)
මාතලේ දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වාර්ෂාවත් සමග අද (21) ගලේවෙල කැකිරාව මාර්ගය ප්‍රදේශ කිහිපයකින් යටවීයාම නිසා ගමනාගමනයට බාධා ඇතිවිය.
ගලේවෙල - කැකිරාව ප්‍රධාන මාර්ගයෙන් අඬියාගල පැල්බැදියාව ප්‍රදේශයෙන් හැවැන්වැල්ල ඔය පිටාර ගැලීම නිසා මාර්ගය අඩි 3ක් පමණ ජලයෙන් යටවුණි.

COMMENTS
මෙච්චර විනාශයක් වෙලා තියෙද්දී දුකට පත් වුණු මිනිස්සු ගැන බලන එක පැත්තක තියලා නායකයින් හෙලිකොප්ටර් වලින් පන්සල් ගානේ සංචාරය කරනවා.
ගංවතුර තියෙද්දී, නායකයෝ යන්නේ පීනලද?
රටට මහා අපල කාලයක් ඇවිල්ලා තියෙන්නේ... හැම පැත්තෙන්ම ඇහෙන්නේ කරදර, විනාශකාරී දේවල්. මිනිස්සු අන්ත අසරණ වෙලා... දැන් මාසයක් තිස්සේ වැස්ස, ගංවතුර, නායයෑම්... ස්වභාව ධර්මයත් කම්පාවෙලා...