IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ සෝදිසි මෙහෙයුම් වලින් 47 ක් අත්අඩංගුවට

ඩි ජි සුගතපාල
 
පසුගිය දින දෙක තුළ ගාල්ලේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින්, සැකකරුවන් 47 දෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
ඊට අමතරව චීනයේ නිෂ්පාදිත කඩු, පිහි කිනිසි, උල් ආයුධ බෝම්බ සෑදීමට යොදා ගන්නා ඊයම් බෝල හිස් පතුරම් කොපු, ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන ජාතින් අතර සංහිදියාව කඩවන ආකාරයේ සහ ආගම් විරෝධි ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි 1000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබිණි.
 
මෙම සැකකරුවන් සිව් දෙනෙකු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, අනෙතුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කර ඇති බව පොලිසිය පවසයි.
 

 



අදහස් (1)

ගාල්ලේ සෝදිසි මෙහෙයුම් වලින් 47 ක් අත්අඩංගුවට

Bamunuarachchi Friday, 03 May 2019 11:48 AM

සංහිඳියාව ඒ මොකක්ද? කුරානයේ තිබෙන ජිහාඩ් වගේ දෙයක්ද?

:       106       201

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 245 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site