(රංජන් කස්තුරි)
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකිරීම පිළිබඳව ලංකා ගුරු සංගමය අද (13) යුරෝපා කවුන්සලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව සිසු ජන ව්‍යාපාරය කැඳවා තිබේ.
උද්ඝෝෂණයට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින් නායකයන් අනීතික ලෙස බලහත්කාරයෙන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
නිරෝධායන නීති වලට මුවා වී අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම, අධිකරණයෙන් ඇප මත නිදහස් කළ පිරිස් අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙද්දී ගේට්ටුව හරස්කර පොලිසිය විසින් බස්වලට නංවාගෙන බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යාම පිළිබඳ තොරතුරු එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ අයිතිය වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ..?