IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ

(අජන්ත කුමාර අගලකඩ)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (13) රාත්‍රි පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති නිසා, එම කටයුතු කඩිනමින් නිම කළ හැකි බව ද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවලට අදාල විස්තර ලැබුණු වහාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරන බව ද ඇමති ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

 



අදහස් (8)

ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ

sharm warn Tuesday, 14 December 2021 12:04 PM

ආ දැන් ද චතුරයා සත්‍ය අවබෝධ වුනේ.චන්දේ දුන්න එවුන්ටම තමයි මේ දමාගෙන කෙලෙව්වේ කියල ?තව පස්ස බිම ඇනෙන්න ඕන කරන අලුගුත්තේරු කම් වලට.වල පයයි ගොඩ පයයි තියාගෙන යන තැනකට පිනක් දහමක් කරගන්නේ නැතුව රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි මංකොල්ල කන අවජාතකයෝ

:       1       6

BamunuarachchiTuesday, 14 December 2021 04:52 PM

අනේ පව්.

:       1       0

BamunuarachchiWednesday, 15 December 2021 08:51 AM

ජෙප්පෙකුට තදවෙලා

:       0       0

BamunuarachchiWednesday, 15 December 2021 08:50 AM

ජෙප්පෙකුට තදවෙලා

:       0       0

ලලිත් අම්බලන්ෙගාඩ Tuesday, 14 December 2021 02:07 PM

අනේ හොදයි , දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර.

:       0       6

fairoos Tuesday, 14 December 2021 03:11 PM

අයවැයෙන් සල්ලි වෙන්කලාට පස්සේ ඒක කපා හරිනවලු.පච විතරයි.වැඩ බැරි ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ

:       1       4

BamunuarachchiWednesday, 15 December 2021 08:52 AM

අමාත්‍යංශ 43 හමබයින්ට දීල වෙච්ච හදිය අපි දැක්කා .

:       0       0

Bamunuarachchi Tuesday, 14 December 2021 04:50 PM

මොන ලහි ලහියක්ද කාටද හදිස්සි? අපට කිසිම හදිස්සියක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site