IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගුරුවරු කලාප කාර්යාල ඉදිරිපිට විරෝධයේ

(රංජන් කස්තුරි)

රටපුරා අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ ගුරු විරෝධතා සංවිධානය කර තිබිණි.

ගුරු - විදුහල්පති වැටුප් ගටළුවට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු  - විදුහල්පතිවරු එව විරෝධතාවය සංවිධානය කළහ.

කොළඹ ලිප්ටන් වටරවුම ඇතුළු  රටපුර අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්විණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (4)

ගුරුවරු කලාප කාර්යාල ඉදිරිපිට විරෝධයේ

Bamunuarachchi Tuesday, 09 November 2021 05:42 PM

කෑගහලා අවුවේ වේලිලා පලයල්ලා අපි උමබලට වතුර පොල්කට්ටක්වත් ගහන්නේ නැහැ. ජෙප්පෝ බලාගෙන හිටියේ ජල ප්‍රහාර දේවි කියලා.

:       0       0

martin Tuesday, 09 November 2021 06:41 PM

ගුරුවරුන්ට නිසි වැටුපක් දී මේ ප්‍රශ්නය විසදන්න

:       0       0

මහජනයා Tuesday, 09 November 2021 08:55 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.

:       0       0

Bamunuarachchi Wednesday, 10 November 2021 01:12 PM

රටේ ආර්ථිකයට හරියන නිසි වැටුපක් තමයි දෙන්න හැදුවේ. ඒ ගොල්ලෝ ඉල්ලන ගණන් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ගොල්ලෝ ඉල්ලන ගණන් ගෙවන්න අපිට බදුගහයි. එතකොට අපි කාගෙන්ද ඉල්ලන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site