IMG-LOGO

ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි

(ඩයනා උදයංගනී)

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ,බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම,ඉඟුරුදලුව ග්‍රාම ,නිලධාරී වසම, මිදලන ග්‍රාම නිලධාරී වසම,මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම,පැළෑද ග්‍රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසමමෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම ද, තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම ද මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසමමාකලන්දාව ග්‍රාම නිලධාරී වසම, බෝතලාව ග්‍රාම නිලධාරී වසම කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසමපහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම ද මෙසේ හුදකලා කර ඇත.

 



අදහස් (2)

ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි

Sri Lanka Friday, 30 April 2021 10:44 PM

ඔය වැඩේ නතර කරන්නේ නෑ.. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.. ඕක සෙමට දාපු නමක්... ඒකෙන් බටහිර බෙහෙත් විකුණගන්න හදපු උගුලක්... කරුණාකරලා රට ගැන හිතලා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න...

:       0       0

ranjith Friday, 30 April 2021 10:48 PM

ඔහොම ටික ටික වහලා රටේම බෝවෙන කම් ඉන්නේ නැතිව සති 2-3ක් රටම වහලා මේ වුවදුර පාලනය කරගත්තොත් හොඳ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site