IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ගිනි අවිය පත්තුවී එස්.ටී.එෆ්. සැරයන් මරුට

(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ  රාජකාරි ස්ථානයේ දී ගිනි අවියක් ක්‍රියාත්මක  ජීවිතක්ෂයට පත්වී ඇති බව හපුතලේ පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හපුතලේ විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කරමින් සිටි එන්. ඩී. චන්ද්‍රසේන නමති 54 හැවිරිදි සැරයන්වරයෙකු බවද පොලිසිය කියයි.

ඔහුගේ හිස කොටස බරපතළ ලෙස තුවාල වී ඇති අතර ඔහු අත තිබූ ගිනි අවිය කෙසේ ක්‍රියාත්මක වූයේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

සිරුර දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර මරණයට හේතුව සොයා ගැනීමට නියමිත බවද හපුතලේ පොලීසිය කියයි.

හපුතලේ පොලිස් ස්ථානාධිපති සේපාල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කෙරේ.

 



අදහස් (1)

ගිනි අවිය පත්තුවී එස්.ටී.එෆ්. සැරයන් මරුට

siripala Sunday, 30 January 2022 12:04 AM

ගිනිඅවි පිළිබඳව නිසි පුහුණුවක් ලද, නොලද විශේෂ කාර්ය බලකායේ නිලධාරියාගේ හිස කොටසම බරපතල ලෙස තුවාල වූයේ කෙසේද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 68 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15590 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 533 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site