(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි පුද්ගලික ආහාර තොග ගබඩාවක් සහ හා සිල්ලර ආහාර ද්‍රව්‍ය තොග වෙළදසැලක අය අලුයම ඇතිවූ හදිසි ගින්නකින් වෙළදසැල සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
මෙම තොග වෙළඳහල තුල ඇතිවූ ගින්න හේතුවෙන් අනකුත් වෙළඳසැල් කරා ගින්න ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලිසිය ප්‍රදේශ්වාසීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන ගින්න මැඩ පැවැත්විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගින්නෙන් ආහාර ගබඩාව සුන්