(ඉන්දිකා රාමනායක)
මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළට ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනි දින අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා, කපා කොටා, ඝාතනය කර ඔවුන් සතුව තිබූ රිවෝල් ගිනිඅවි 02 පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබූ පැහැර ගත් රිවෝල් ගිනිඅවි 02ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මාවනැල්ල ප්‍රදේශයේදී මීට මාසයකට පමණ ඉහතදී නිවසක නිදාසිටි අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට මෙම රිවෝල්වරයක් භාවිතා කර ඇති බවද පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගිනිඅවි පැහැරගත් සැකකරුවන් තිදෙනෙකු අල්ලයි
Amara Saturday, 27 April 2019 02:45 PM
එදා මේ වගේ සොයන්න ආරක්ෂක ඇමති තුමෙක් හිටියේ නැනේ ?
නන්දන සෙනවිරත්න Saturday, 27 April 2019 02:49 PM
සත්‍යය පුවත් දැන ගැනිමට ඔබ හා එක් වෙමි
Prabha Saturday, 27 April 2019 08:13 PM
ඒ කියන්නේ කළේ කවුද කියලා කලින්ම දැනගෙන හිටියට ඇල්ලුවේ දැන් කියන කෙනාවමද?
Hafeel Sunday, 28 April 2019 03:59 PM
කබීර් හෂීම් කියලා තිබුණා මේ සිද්ධියට සම්බන්ධ ත්‍රස්තාවාදියා පොලිස් අත්අඩංගුවේ සිටිද්දී, දේශපාලකයෙක් බලපෑම් කරමින් නිදහස් කළ බව.