IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයට පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි  ජයසේකර මහතා මෑතකදීත් මාධ්‍ය හමුවේ කියා තිබූ බව කී පාලිත රංගෙ බණ්ඩාර මහතා කුමන්ත්‍රණයක් තිබුණා යැයි  කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

අදාල කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනාම අද මෙන්ම එදාත් විධායක ජනාධිපතිවරුන් වන හෙයින් පරීක්ෂණ සඳහා කිසිම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.



අදහස් (6)

“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’

Kalana Thursday, 04 November 2021 02:21 PM

මේ සිගිති ආතල් කවදා ඉවර වේද ? මුන් කථා කරන්න රටේ ප්‍රශ්න නෑ වගේ .නිකන් වැඩක් නැති කථා කරලියට ගේන්නේ.

:       13       24

Raveendra Thursday, 04 November 2021 02:36 PM

දියවනාව පට්ටිය තුල සංගම් කීපයක්ම ඇත. ඒ එක සංගමයක් වන "වැඩකටම නැති අපතයන්ගේ සංගමයේ" අනුසාසක තමයි මේ....

:       9       47

Hafeel Thursday, 04 November 2021 02:55 PM

මේ කතා කරලියට ඔවුන් බලයේ ඉන්නකොට. එතකොට නීතිය හා සාමය සහ අධිකරණ අමාත්‍යංශවල් ඔවුන් සතුව තිබුනේ. ඇයි ඒ මොහොතේ පරීක්ෂණ කරන්න බැරි වුනේ?

:       8       39

fairoos Thursday, 04 November 2021 04:07 PM

පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ විරුද්ධ පක්ෂය කවුරුහරි කිව්වොත් විතරයි..

:       17       6

Rocky Thursday, 04 November 2021 05:52 PM

ඇත්තටම ඒ ගැන සද්ද නැත්තේ ඇයි? කෝ අර නාමල් කුමාර ... මොකද වුණේ?

:       1       21

Saththaya Thursday, 04 November 2021 09:58 PM

මේ හැම බොරුවකටම ,සැලස්මකටම , පිටිපස්සෙන් හිටිය, ඉහල තැන ගන්න . අනික් මෝඩයෝ ටික පිටිපස්සෙන් ගියා තියෙන කෑදර කමට .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site