IMG-LOGO

ගෝඨාට රට යන්න අවසර

මනෝප්‍රිය ගුණසේකර

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නේය.

ඒ අනුව දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර ලැබිණි.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාරාය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (9) කැඳවු අවස්ථාවේ දී  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.



අදහස් (3)

ගෝඨාට රට යන්න අවසර

රොෂාන් Friday, 09 November 2018 06:04 AM

දැන් ඉතිං එයාලගේ ආණ්ඩුවනේ. ඕනෑම තැනක යන්න එන්න ආයේ කාගෙන්වත් අවසර ගන්නේ මොකෝ?

:       430       445

Nandalal DE SILVA - France Friday, 09 November 2018 06:07 PM

ඒ මොකෝ? අපේ රටේ අධිකරණ පද්ධතියත් අහෝසි වෙලාද? මෙයට විරුද්ධව තිබෙන සොහොන්කොත් නඩු අඩි 6ක් පොලොව යට ගිහින්ද?

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 01:02 AM

ඝෝටාට රට ගෙනියන්නත් අවසර ළඟදීම ලැබෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site