IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගෝඨාට පොහොට්ටුවේ සහාය

( නාලක සංජීව දහනායක)
 
 හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට උදව් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (14) පැවැසීය.
 

 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කිට්ටුවෙන්ම සිටින අය බැවින් ඔවුන් සමඟ ගමනක් යෑම අපහසු නොවන බවද මන්ත‍්‍රීවරයා කීය.
 
 කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ විපක්‍ෂනායකවරයා එකතුවී රට ඉල්ලන අපේක්‍ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (14)

ගෝඨාට පොහොට්ටුවේ සහාය

Hafeel Monday, 14 January 2019 10:52 AM

කැඳත් ඕනේ, රැවුලත් ඕනේ. මුලින්ම ඇමරිකානු පුරවැසි භාවය අයින් කරගන්න එපායි. තවද ඉදිරියේදී නඩු තීන්දුවල් කොහොම වේවිද?

:       113       313

පිටිගල මිලානෝ Monday, 14 January 2019 11:10 AM

රත්තරන් වචන ටික.

:       24       231

wijepala Monday, 14 January 2019 12:09 PM

රත්තරන්ද දැන් රටේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ? අනේ රටට ගිය කලක්..!

:       26       245

ලාල් බාහු Monday, 14 January 2019 12:11 PM

අපි රත්තරන්ව අඳුනන්නේ කළුතර පැත්තේ කෝච්චියේ යන කාලේ ඉඳලා.

:       19       287

jagath Monday, 14 January 2019 12:20 PM

මම යූඑන්පී වුණත් මම ගෝඨාට වෝට් එක දෙනවා.

:       747       602

siriMonday, 14 January 2019 02:53 PM

ඔය වගේ ප්‍රකාශයක් කරන්න කලින් කවමදාකවත් දේශපාලනයේ නොහිටපු ගෝඨාභය මහත්තයා දැන් බලය ලබාගන්න ඔය තරම් උත්සාහ ගන්න ඇත්තම හේතුව මොකද්ද කියල හිතල බැලුවද?

:       296       349

ලේක්කෝ ගලබඩ Monday, 14 January 2019 01:07 PM

මම නම් හිතන්නේ නැහැ ගෝඨාභය මහත්තයා මේ රත්තරන් මනුස්සයා වාගේ අයව තම දේශපාලන ගමනට ගාවාගනියි කියලවත්...

:       71       135

sirimal Monday, 14 January 2019 01:33 PM

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නැහැ කියලා කියන ගමන් පොහොට්ටුව දිනවන්න වැඩ කරනවා. මේක වංචාවක් කියලා හිතෙන්නේ මට විතරද?

:       3       48

SankaTuesday, 15 January 2019 01:09 AM

ඔවු, මේ වංචාව දැන් මහජනතාව හොදට දන්නවා. ඡන්දයකදී නියමෙට උත්තර දෙයි.

:       0       0

චමත්කා Monday, 14 January 2019 02:46 PM

මේ රත්තරන් ප්‍රකාශය දැක්ක ගමන් ගොඨාභය මහත්මයාට මළපනියි. මොකද එතුමා වියත්මඟ වැනි වැඩසටහන් මගින් තම දේශපාලන ගමනට තෝරාගෙන තියෙන්නේ යම් උගත් පන්තියක පිරිසක් මිසක් මේ වගේ ඉතිහාසගත මිනිස්සු නෙවෙයි.

:       24       8

Chanak los angeles Monday, 14 January 2019 02:52 PM

විලි ලැජ්ජයි ..

:       45       62

කෝප්‍රල් දිසානායක Monday, 14 January 2019 02:56 PM

ගෝඨාභය සර් රත්තරන් චේන් නැතුව දේශපාලනයට එන තරමට හොඳයි වගේ...මේ වගේ අය නම් එතුමාට එන්න කියන්නේ.

:       69       88

canada dissa Monday, 14 January 2019 11:12 PM

රත්තරන් මන්ත්‍රී තුමෝ ,ඔබ කියන විදියට ඔබ පක්ෂ දෙකේම පාර්ලිමේන්තු මන්ත්‍රී ...?

:       0       0

Sunimal- Norway Tuesday, 15 January 2019 01:35 AM

අයියෝ... ආයත් මේ අයමද ජනාධිපති අපේක්ෂකයන්ව ලෝකෙට හඳුන්වලා දෙන්නේ? පව් ගෝඨාභය මහත්තයා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site