(රංජන් කස්තුරි)
සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද දහවල් රෝහල් කීපයක් ඉදිරිපිට උද්ඝෝෂණවල නිතර වූහ.
කොළඹ ජාතික රෝහල, අංගොඩ අයි.ඩී.එච්. රෝහල, කෑගල්ල මහ රෝහල අම්මාර මහ රෝහල සහ අක්කරපත්තුව මූලික රෝහල් ඉදිරිපිට දී එම උද්ඝෝෂණ පැවැත්විණි.
රෝවල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවක සේවිකාවෝ එම උද්ඝෝෂණළුලට එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති
Raveendra Tuesday, 09 November 2021 03:02 PM
ජෙප්පන්ගේ පෝස්ටර් ටික උණු කැවුම් වගේ නැගල යන්නේ....ජෙප්පන්ට "සදාකල් පෝස්ටර් ඇදීමට" ශක්තිය ධෛර්ය ලැබේවා.......
ravin Tuesday, 09 November 2021 04:42 PM
අපෝ එපා... කුලපති ප්‍රශ්න විසඳාවි..!!!
sujeewa Tuesday, 09 November 2021 06:06 PM
අර කහපාට නිල ඇදුම මොන රෝහලේ මොන තනතුරට අදාල නිල ඇඳුමක්ද? දන්නෙ නැති නිසයි ඇහුවෙ.