(ඩයනා උදයංගනී)
ඇදහැලූණු මහ වැසි හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මටට්ම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, කළු, ගිං, මහවැලි යන ගංඟාවන්හි සහ අත්තනගලූ ඔයෙහි ජල මට්ටම මේ වන විටත් ඉහළයමින් පවතින බවත් ගිං ගඟ තවලම ප‍්‍රදේශයෙන් හා අතර අවධානයෙන් සිටින ලෙස මහවැලි ගඟ නාවලපිටිය ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
කැලණි ගඟ නෝර්වුඩ් ප‍්‍රදේශයෙන්, කළු ගඟ මිල්ලකන්ද හා රත්නපුර ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දූනමලේ ප‍්‍රදේශයෙන් අවදානම් මටට්මක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඇය කීවාය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට