ගූගල් සමාගමේ ලොව පුරා කාර්යාල වල සේවක සේවිකාවන් දහසක් පමණ සිය කාර්යාල වලින් පිටතට පැමිණ විරෝධතාවයක යෙදී ඇතැයි වාර්තා වේ.
ගූගල් කාර්යාල වල සේවය කරන කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික අඩත්තේට්ටම් හා හිංසනයන්ට එරෙහිව ඔවුහු එලෙස විරෝධතාවය දක්වා ඇත.
ලෝකයේ විශාලතම සෙවුම් යාන්ත්‍රණය වන ගූගල් සමාගමේ ආසියානු කාර්යාල වල ආරම්භ වුණු මෙම නොසන්සුන්තාවයන් යුරෝපය, උතුරු ඇමරිකාව හා කැලිෆෝනියාවේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැතිරිණි.
සංවිධායකයින් පවසන්නේ සේවකයින්ගෙන් සියයට 60ක් පමණ විරෝධතාවය සඳහා සහභාගී වූ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගූගල් සමාගමේ කාර්යාල සේවිකාවෝ විරෝධතාවක