(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ කිරිඳිගල කිලෝමීටර 144 කණුව අසළ මාර්ගයේ එක් මංතීරුවක කොටසක් අද (08) ගිලා බැස ඇත.
බලන්ගොඩ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයට යටින් ජලය බැස යන බෝක්කුවක කොටසක් සමඟ මෙම ගිලාබැසීම සිදුව තිබෙන බව ජනතාව කියති.
මේ හේතුවෙන් එම ස්ථානයේ අඩි අටක පමණ විශාල වලක් සෑදී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් වගකියන්න ඕනේ මේ පාර හදපු මහින්ද රාජපක්ෂ තමයි.
මම මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙකු නොවෙමි. නමුත් මෙවැනි ස්වාභාවික විපත් වලට ඔහුට හෝ කිසිවෙකුට දොස් පැවරීම සාධාරණ යැයි මම නොසිතමි.