IMG-LOGO

කොළඹ නාගරික මන්ත්‍රී ගීගනගේ රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස  ඇතුළු  වී අයුතු ජන රාශියක  සාමාජිකයකු වී  කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (7) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව සැකකරු සමඟ එම පරිශ්‍රයට ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණු අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.



අදහස් (4)

කොළඹ නාගරික මන්ත්‍රී ගීගනගේ රිමාන්ඩ්

Raveendra Monday, 07 January 2019 11:18 AM

මොන පක්ෂයක ගොට්ටෙක්ද මහජන දේපොළ විනාශ කලේ නම් කරන්නේ නම් සදහටම ඇතුළට දැමීම කිසිඳු වරදක් නැත. පිනක් මිස කිසිදු පවක් නොමැත.

:       0       125

Thilak Monday, 07 January 2019 11:26 AM

නියමයි...

:       0       110

de Monday, 07 January 2019 01:02 PM

බොහොම හොඳ නියෝගයක්... මොකද කුමන පක්ෂයක් බලයේ සිටියද ජනතාවට නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට නොහැකි බව කියාදීම ඉතා කාලෝචිතයි. දේශපාලකයන් කුමක් කීවද ඒවා නොකර සිටීමට ජනතාවට හැකියාව ඇත. අවසානයේ මියගිය අයගේ දූදරුවන්ට සිදුවූ අසාධාරණයට කිසිවකු නැත. (මම කිසිවිටක අර්ජුන හෝ අනෙකුත් පක්ෂ නිවැරදියි නොසිතමි). සියලු පක්ෂ බලයට ඇති කෑදරකමට ජනතාව මුලකිරිම පමණක් සිදුකරයි.

:       0       60

shehan yapa Tuesday, 08 January 2019 05:07 AM

එතකොට හොර, වංචා දුෂයණ කරපු ෆයිල්, ගෙනියන්න ආව එකට මොකද කරන්නේ .

:       18       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site