(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් වෙන්කර ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා පැවසීය.
රෝගීන් මෙම වාට්ටුවලට ඇතුළත් කරගෙන පසුව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේය .
අවශ්‍යතාව අනුව රෝහලේ තවත් වාට්ටු කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරුන්ට උපදෙස් දී ඇත.
එසේම සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහස බැගින් සූදානම් කරන්නැයිද ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් කොරෝනා රෝගීන්ට