(විනීතා එම්. ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ජාතික කෞතුකාගාරයේ නිලධාරින් පිරිසකට කොවිඞ් 19 වයිරසය ආසාදනය වීම නිසා කෞතුකාගාරගය සති දෙකකට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
නිලධාරින් 15 දෙනෙකුට පමණ වයිරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ වනවිට එහි කාර්ය මණ්ඩලය පී සී ආර් පරික්ෂණවලට ලක් කරමින් සිටින බව ද එම නිලධාරියා සඳහන් කළේය. කෞතුකාගාරය විවෘතව තැබීමෙන් මහජනතාවට රෝගය පැතිර යා හැකි බැවින් ද කාර්ය මණ්ඩලයට තව දුරටත් බෝවීම පාලනය කිරීම සඳහා ද මෙම පියවර ගත් බව හෙතෙම පැවැසුවේය.
මේ අතර අනෙක් කෞතුකාගාර දින කිහිපයකට වසා දමනවා ද යන්න ගැන අධ්‍යාපන අමාත්‍යංශ්‍ය තීරණය කරනු ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොළඹ කෞතුකාගාරයත් වහයි