IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


කොළොන්න ප්‍රා. සභාව උණුසුම් වෙයි


 
අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර

 
අගමැතිවරයා පත්කළ ආකාරය සුදුසු නැතැයි විරෝධය දක්වමින් කලූපටි සහ කලූ පැහැති සාටක පැළඳ ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ සභිකයන්ට සභා ගැබෙන් ඉවත්වන ලෙස කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ සභිපතිවරයා කළ නියෝගයත් සමඟ අද (8) පෙරවරුවේ පැවති එම ප‍්‍රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම්කාරී විය.


කොළොන්න ප‍්‍රාදේශීය සභාවේ මුළු සභික ගණන 20කි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සභාපතිවරයා සමඟ සභිකයන් 11කි. 


එක්සත් ජාතික පක්‍ෂයට සභිකයන් 6කි. ජනතා විමක්ති පෙරමුණට සභිකයන් 2කි. එක්සත් ජනතා නිදහස් සංවිධානයට එක් සභිකයෙකි.


සභාපති ටී.රූපසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (8) පෙරවරු 10.00ට පමණ කොලොන්න ප‍්‍රාදේශීය සභාව රැස්විණි. 


එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හය දෙනා කලූපටි සහ කලූපාට සාටක පැළඳ සභාවට පැමිණේදී ඔවුන් සමගම එක්සත් ජාතික නිදහස් සන්ධානයේ සභිකයා ද සභාවට පැමිණියේ ය. 


එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් පැවසුවේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කළ යුතු බවයි. වර්තමාන අග‍්‍රාමාත්‍යවරයා පත් කිරිම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවයි.



අදහස් (2)

කොළොන්න ප්‍රා. සභාව උණුසුම් වෙයි

rocky Thursday, 08 November 2018 08:00 AM

සභාපති කොහොමද ඒ නියෝජිතයන්ට පිටවෙන්න කියන්නේ? මොකෝ කොලොන්නාවේ ආදිපාදතුමාද?

:       0       0

RNG Thursday, 08 November 2018 12:47 PM

මොළයක් ඇති පිරිස් නම් කළ යුත්තේ නීති මාර්ගයෙන් කටයුතු කිරීම මිස විරෝධය දැක්වීම නො වේ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site