IMG-LOGO

කැස්බෑවේ වැසූ ප්‍රදෙශවල පොලිස් මාර්ග බාධක නෑ

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමගම හුදෙ කලා කරන්නැයි සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දුන් කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 9න් බහුතරයකට පොලිස් මාර්ග බාධක හෝ පොලිස් නිලධාරීන් යොදා නොතිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් පැන නැගී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

හොන්නන්තර දකුණ,හොන්නන්තර උතුර, දැල්තර නැගෙනහිර, දැල්තර බටහිර, බටකැත්තර උතුර ,මාකන්දන නැගෙනහිර ,දම්පේ ,මඩපාත ,හා කැස්බැව දකුණ ග්‍රාම සේවා වසම් හුදෙකලාව කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දී තිබිණි

එසේ මාර්ග බාධක නොමැති නිසා ආසාදිත තත්ත්වයට පත්වූ පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිත යන්ද කිසිදු බාධාවකින් තොරව හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට විවිධ අවශ්‍යතා සඳහා වෙනත් ප්‍රදේශ කරා ගමන් බිමන් යාමට පෙළඹීම දැඩි ගැටළුවක් වී ඇති බව එම ප්‍රකාශකයා කීය .

මේ වන විට දින කීපයක් තුළදී එම ප්‍රදේශවලින් වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 400 සීමාවට පැමිණ ඇතැයි ද කී  ඉදිරි දින වලදී රෝගීන්ගේ තව සීඝ්‍රයෙන් වර්ධනය වනු ඇතැයි ද එම ප්‍රකාශකයා පවසයි.

 



අදහස් (4)

කැස්බෑවේ වැසූ ප්‍රදෙශවල පොලිස් මාර්ග බාධක නෑ

සිරිබිරිස් Wednesday, 05 May 2021 12:46 PM

කොරෝනා පාලනය දැන් නං අන්තිමයි . ලංකාව කොහෙන් නවතීද දන්නේ නැහැ .

:       0       0

sampath Wednesday, 05 May 2021 03:06 PM

දැන් බොරුවට නහයෙන් අඬන්නේ නැතිව අවුරුදු කාලේ තමනුට තිබුණු බලතල පාවිච්චි කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාව ලොක් ඩවුන් කරලා හාමතේ තියලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මිනිස්සු කන්නේ, බොන්නේ කුලී වැඩක් කරගෙන අවුරුද්දට අතේ තිබුණු හැම සතේම වියදම් වෙලා. ලොක්ඩවුන් කියන එක හිතන තරම් සුන්දර නැහැ. අදාළ බලධාරින් හරියට රාජකාරි කළා නම් මේ තරම් දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ටම දොස් කීම වැරැදියි. නමුත් මිනිස්සුන්ගේ දායකත්වයක් අවශ්‍යයි.

:       0       0

thilak Wednesday, 05 May 2021 04:45 PM

කැස්බෑව, පිළියන්දල කියන්නේ වෙනම ප්‍රාන්තයක්..?

:       0       0

sanath kumara Wednesday, 05 May 2021 04:58 PM

එහේ ලොක්කෙක් ඉනනවනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site