IMG-LOGO

කීව් සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට

රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීහු සහ සේවකයෝ කටයුතු කළහ.

සතුන් රැගෙන යමින් තිබුණු ට්‍රක් රථවලට පවා රුසියන් හමුදා මෝටර් ප්‍රහාර එල්ල කළ බව ද පැවැසෙයි. සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කළේ තමන් දිවි පරදුවට තබා සත්වෝද්‍යානයේ සතුන් ආරක්ෂා කර ගත් බවය.

දින 6 ක ගමනකින් පසු එම ට්‍රක් රථ පෙළ මෙට්යාකා දේශසීමාව හරහා පෝලන්තයට ඇතුළු වුණු බවත් සතුන් පෝලන්තයේ පොස්නාන් සත්වෝද්‍යානයට ගෙන ගිය බවත් ඩේලිමේල් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

 



අදහස් (2)

කීව් සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට

sharm warn Friday, 04 March 2022 04:47 PM

අනේ අපිට මේ සත්ව උයන් සංකල්පයෙන් එළියට එන්න බැරිද? අදාළ නැති පරිසරවල මේ අසරණ සත්තු මොන තරම් දුකක් විඳිනවද? මේ සත්තුන්ගේ මානසිකත්වය ගැන කවුද හිතන්නේ..? සත්ව හිංසනයේ උපරිම අවස්ථාවක් තමයි මේ... අපි කවද්ද මේ වරද්ද නිවැරැදි කරගන්නේ...?

:       0       40

lankasri Saturday, 05 March 2022 02:28 AM

යුද්ධයෙන්වත් ඒ සතුන්ට නිදහස ලැබෙන්න යන වෙලාවේ ඒකත් වලකලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site