(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ දහයක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)කපිල කුමාරසිංහ මහතා පවසයි.
මූලස්ථානයේ අංශවලින් සියයට අනුවක් පමණ මේ අනුව වසා දමා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙසේ වසා දමා ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් අංශය, පර්යේෂණ අංශය, විගණන අංශය, ආයතන අංශය, ගිණුම් අංශය, පරිගණක අංශය, නීති අංශය ඇතුළු අංශ දහයකි.
මෙයට අමතරව කොවිඩ් අවදානම හේතුවෙන් සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශයද රටපුරා සුරාබදු ස්ථාන කිහිපයක්ද වසා දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් ආසාදනයවීමෙන් සුරාබදු නිලධාරියකු මියගොස් ඇතැයිද සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.
කොවිඩ් අවදානම මධ්‍යයේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ කිහිපයක කටයුතු අවම නිලධාරීන් සංඛ්‍යාවක් කැඳවා කරගෙන යන බව කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝවිඩ් රකුසා සුරාබදු දෙපාර්තමේන්තුවටත් පනී
pakeer Tuesday, 24 August 2021 12:59 PM
වෙසක් නාට්‍ය වගේ