(සුජිත් හේවාජුලිගේ)
රටපුරා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත.
මේ අතර රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි එම කමිටුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බලෙන් ගහන්නද හදන්නේ?
කොරෝනා එන්නත් ගත්තු අයට වඩා හොඳින් එන්නත් නොගත්තු අය හොඳින් ඉන්නවා.