(බන්ධුල ඉලේපෙරුම)
කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පැවසූවාය.
ඒ අනුව ඉදිරියටත් කොවිඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරිය කියා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්. සැකයේ වාසිය කොරෝනාවලට ලබාදී අනාගත පරපුරට සිදුවිය හැකි ව්‍යවසනයකින් රට ගලවා ගත්තාට..
ඉතා හොඳයි. මියගියවුන් වෙනුවෙන් ජීවත්වන ජනතාවගේ ජීවිත අනතුරේ දාන්න සුළු අවදානමක්වත් නොගත යුතුයි.
අවුරුදු 1400කට කලින් කාන්තාරේ ඉපදුනු ආගමක් අනුව කල කී දේවල් ලෝකේ අනිත් රටවල භූගෝලිය සාධක, දේශගුණ සහ වසංගත හමුවේ ක්‍රියාවට නැංවිය නොහැක. එබැවින් එය අසාර්ථකයි!!!
එක රටක්, එක නීතියක් ... ඉතා හොඳ තීන්දුවක්... ජයවේවා..!!!
ඉති හොඳ කාලෝචිත තීන්දුවක්.. නීතිය කාටත් පොදුයි නේද?
කාන්තාරේ ගස් නැති නිසා මුස්ලිම් කාරයින්ට කියලා තියෙනවා වළලන්න කියලා. එහෙම කිව්වේ නැත්තම් මේ මෝඩයෝ ... මැරුණු අය එතැනම දමලා යන්න යනවා. ඇයි ඒ අය උදලු, ගල්කටු අරන් යන්නේ නැහැනේ. මේ අයට මොකක් හරි කිව්වාම කිසි කල්පනාවක් නැතුව ඒකම තමයි කරන්නේ.. මේ අයට අනුන්ගේ ඉඩම් හොරකම් කරන්න නම් ඔය වැළලිලි කතාව හොඳයි. ඒ අය දන්නෙත් ඒකම නේ.. ඉඩම් හොරාකෑම සහ පොලී බිස්නස් එක...
අපි මාර්තු මාසේදී ජිනීවා වලදී බලාගමු. මේ පාර අපි බ්ලොක් කරන්නේ තෙල්... තෙල් නැතිනම් ගෑස් නැහැ. ගෑස් නැතිනම් මිනී පුච්චන්න බැහැ. අනිවාර්යයෙන්ම වළලන්න වෙනවා. නැතිනම් කරවල කරන්න වෙනවා.
කොරෝනා රෝගීන්ට නාන්න තහනම් ද? නාන වතුර පොළවට උරා ගන්නවා?
මැරුණු මළකඳ පිච්චුවත් එකයි, වාළලුවත් එකයි... ඒ නිසා රටේ නීතිය කාටත් සමානයි.
කොරෝනා සියලු මරණ පුච්චන එක පොදු නීතියක්... අපේ රටේ එක රටක් එක නීතියක්... මේ ශ්‍රී ලංකාව..
බොහොම හොඳයි. මේ කාලයේ භූමදානය, කාලි පැණිය වගේ දේවල් වලින් ඈත් වෙලා මෙම රෝගී තත්වයට මුහුණ දෙන එක වඩාත් සුදුසුය.
අපි මිනී බාරගන්නේ නැහැ ... භූමදානය තහනම් කළොත්...
අඩුම තරමේ මිනිස්සු පුච්චන නිසා අරගොල්ලන්ට මානුෂික සතුටක්වත් ලැබේ නම් තව කමක් නැහැ...
අපේ ගරු ඇමැති තුමියගේ නිර්භීතකම අපි අගය කරමු... ජයවේවා ආණ්ඩුවට...!!!
සමහර අදහස් පිළිකුල් සහගතයි...
මුල සිටම ආදාහන නීතිය අනුව ආදාහනය කෙරෙන්නේ කොරෝනා ආසාධිතව මිය යන අය. ඒක සෞඛ්‍ය ආරක්‍ෂිත නීතියක්. මේකෙන් වෙනත් හේතු මත මිය යන අය සම්බන්ධයෙන් ඒ ඒ අයගේ ආගමික නීති අනුව කටයුතු කිරීමට බාධාවක් නැහැ. ඒක නිසා කිසිම ආගමකට හෝ සංකල්ප වලට ගැරහීමක් වෙලා නෑ. දේශපාලන පටු පරමාර්ථ නිසා වැරදි අවබෝධයක් සමාජ ගතවෙලා ප්‍රශ්න ඇති කර ගත්තා. දුර දිග නොයා යහපත් අයුරින් විසඳුණු එක කාටත් හොඳයි.
ලංකාව කියන්නේ පුංචි රටක්... ඒ වගේම දවසක් දෙකක් වැස්සාම ඇළ දොළ පිරිලා ඉතා ලෙහෙසියෙන්ම ගංවතුර වගේ උපද්‍රව වලට මුහුණපාන රටක්.. ඒ නිසා මේ ආසාධිත මළසිරුරු ආදාහනය කිරීම ඉතාමත් බුද්ධිමත් තීරණයක්... ඒ දවස්වල කුඹුරු වවලට ගහපු ‘‘ග්ලයිෆොසේට්‘‘ නිසා බොන්න තියෙන වතුර ටික වහ වුණා. දැන් අපි ආසාධිත මළසිරුරු වළදාලා ඉතිරි ටිකත් නැතිකරගත්තොත් අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වේවි.
ආදාහනය කිරීම නිසා සතුටු වන සියලු දෙනාටම දෙවියන්ගේ ශාපය වේවා...!!!
මැතිවරණයක් එන පාටයි ...
අපේ ආණ්ඩුව නිර්භීත 2/3ක බලයක් ඇති ආණ්ඩුවක් ... එනිසා ගන්න තීන්දු කාටවත් බයේ වෙනස් කරන්නේ නැහැ. ගරු ඇමැතිතුමියගේ නිර්භීත කමට අපි කැමැතියි... අපි පොහොට්ටුවේ අය..
සිංහ ධේනුවක් අපේ ඇමැතිණිය නිර්භීත තීන්දුවක් අරන් තියෙන්නේ..
මේ වගේ එඩිතර ඇමැතිවරු ජනාධිපති කමටත් සුදුසුයි. මෙතුමියට ජයවේවා..!!!
සර්ට 2/3 ගන්න ඡන්දෙ දීපු මුස්ලිම් මැති ඇමැතිවරුන්ට අන්තිමට මුකුත්ම නැතිව තමයි ගමට යන්න වෙන්නේ.
මෙවන් කාන්තාවෝ රටේ නායකත්වයටත් ඉතා සුදුසුයි කියා අපි කියනවා. රටක තියෙන නීතිය එ්කයි.
මෙන්න අපිට කෙළින් තීන්දු ගන්න වෙලා වගේ... පුච්චනවා පුච්චනවාමයි.
මැරිච්ච මළකඩක් තියාගෙන මේ කරන දේශපාලන වෙන්දේසිය නම් ලැජ්ජයි, කණගාටුයි, දුකයි... පව්, කරුමය පටිසන් දේවි ඇරියසුත් එක්ක.
කොරෝනාවලට වඩා භයානකයි කුරානා වයිරසය...
මහර සිරගෙදර සිද්ධිය වගේ තවත් සිද්ධි දාමයක් සිදුවෙන්න තියෙනවා වගේ ඉස්සරහට.. ආදාහනය කළාම කතාව එතැනින් ඉවරයිනේ. ආයෙ ගොඩ අදින්න දෙයක් ඉතුරු වෙන්නෙත් නැහැ.
එක නීතියක් .... කොහෙද?........ පුච්චන්න එක නීතියක් වුණාට පළමු ශ්‍රේණියට ළමයි දාගන්න එකේ ඉඳන් හැම දේකම ආණ්ඩුවට කත් අදින අයට බල පුලුවන් කාරයින්ට වෙන නීතියක් රටේ පොඩි මිනිහට වෙන නීතියක්... අවබෝධයෙන් හිටපල්ලා. පාට කණ්නාඩි ගලවපල්ලා.
දම්මිගේ පැණිය විද්‍යානුකුලව පරීක්ෂණ නොකර මහා ඩ්‍රාමා එකක් කරගෙන. මේ වළලන පුච්චන කෙලිය තවත් ඩ්‍රාමා එකක් කරගෙන, මේක ඒ ඒ විශේෂයන්ගෙන් අහලා හරි තීරණය ගන්න බැරිව ඇයි? තම නෑයෙක් මැරෙනවා කියන්නේ මොන දුකක්ද? ඇයි ඒක තවත් වැඩි කරවන්නේ නොදන්නා කරුණු ගැන කමෙන්ට් කරලා...
මේ අයට දැන් කසනවා.... විෂබීජ තියෙන මළමිනී පුච්චනකොට.. ඒකාලේ බෝම්බ තියලා අහිංසක මිනිස්සු දුසිම් ගණන් මැරුණු වෙලේ නුඹලා වචනයක් වත් කතා කළාද? ඒකාලේ කොහේද හිටියේ?
ගොඩක් දුකයි.
ඒ ඇයි?
වරදවා හිතන්න එපා සහෝදරවරුනි. මමනම් පවිත්‍රා ගත් තීරණයට එකඟයි. මෙය ජාතිවාදී කාලකණ්ණි සතුටක් නොව, සියලු දෙනාට නිදුක් නිරෝගි වීමේ සම්භාවිතාව පිළිබඳ සත්තකි.
පොහොට්ටුවේ අය ඉතා කුඩා දේවල් විශාල කරගෙන ඉල්ලගෙන කන්න හදන්නේ. අපිට තවත් ජනවාර්ගික අර්බුදයක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ හැමෝම සමගියෙන්, සහජීවනයෙන්, සෞභාග්‍යමත්ව ජීවත්වෙන ජන සමාජයක් ඇති කරන්න. එ්ත් මේ ජාතිවාදය වපුරන, අට පාස් හැතිකරේ හදන්නේ හැමදාම ලෝකෙන් වෙන්කරලා, මේ ජනතාව බඩගින්නේ, එදා වෙලා කන්න නැතුව, රස්සා නැතුව හිඟන්නෝ විදියට තියාගන්න. මොනක්‍රමේට හරි ජාතිවාදය අැවිස්සුවාම රාජපක්ෂලාට හැමදාම බලයේ ඉන්න පුළුවන්... මුස්ලිම් ව්‍යාප්තවාදයක් තියෙනවා නම් කළ යුත්තේ ඒ මිනිස්සු දිනාගෙන ඒ කටයුත්ත අපේ වාසියට හරවා ගන්න එක. එ්ත් මේ රටේ කාලකන්නි දේශපාලකයොත්, කුණු බයියොත් කරන්නේ මිනිස්සු අවුස්සලා රට තවත් ලේ විලකට යන පාර හදන එක. ඒ කරලා උඹලට සන්තෝසෙන් ඉන්න හම්බවෙන්නේ නැති බව මතක තියාගන්න. අපිත් අහක බලනවා. එච්චරයි.
මෙය ඉතා වැරදි තීරණයක්... කොරෝනා හොඳ කරන්න ගංගා වලට මුට්ටි දාන කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.
දොස්තර සුදර්ශනී මහත්මිය යෝජනා කළ පරිදි සිය අමාත්‍යාංශයෙන් සිදුකරනු ලබන කර්තව්‍යයන් මොනවද?
නීතියක් විද්‍යානුකූලව ගැසට් කළා නම් මුලසිටම එම නීතිය අනුව කටයුතු කරනවා මිස එක එක්කෙනා කෑ කෝ ගහන විදිහට වෙනස් නොකර සිටීමටත් ඒ වගේම පිරිත් වතුර මුට්ටි විසි කරන්නේ නැතිව ඉඳීමටත්, අනවශ්‍ය මිනිසුන් ලවා වොයිස්කට් දමන්නේ නැතිව ඉඳීමට වගබලාගත යුතුය. නැතිනම් පිළිවෙළකට වැඩ නොකරන නිසා විහිළුවක් වනු ඇත.
මෝඩ මිනිස්සු... ඔයිල් තිබුණාට වැඩක් නැහැ. බොන්න වතුර නැතිව. මුස්ලිම් මිනිස්සු හිතන්නේ ඔයිල් වලින් රජවෙන්න. ළඟදීම හිඟාකන්න වෙනවා.
ගරු ඇමැතිතුමනි, නියමයි..!!!