IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

(සේනක බණ්ඩාර)

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙක අඩි 7 බැගින් අද (1) විවෘත කළ බව කලාවැව වාරි ඉංජිනේරු එම්.එච්.ආර්.බණ්ඩාර මහතා පැවසීය.

කලාවැවේ  වාන් දොරටු  දෙක විවෘත කිරීමෙන්  තප්පරයකට  ඝන අඩි  8500 ජල ධාරිතාවයක්  කලාඔය දිගේ රාජාංගණය ජලාශයට මුදා හැර ඇති බවද  වාරි ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.

කලා⁣වැවේ වාන් දොරටු විවෘත කිරීමෙන් ගල්නෑව  හිරිපිටියාගම  ප්‍රධාන  මාර්ගයේ කලාඔය පාලම ජලයෙන් යටවී ගමනාගමනය සම්පූර්ණයෙන්ම  ඇනහිට තිබේ.



අදහස් (0)

කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site