IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12 ක් මරුට

 

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක්ස් නගරයේ අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

 

මියගිය අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බවත් 10දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති. 

 

පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සිදුකල බවට සැකකරන පුද්ගලයාද මියගිය අය අතර සිටින බවයි.

 

ඔහු සිය දිවි හානි කර ගන්නට ඇති බවට සැකකෙරේ. ඔහුගේ අනන්‍යතාවය හෙළි වී නොමැති අතර වෙඩිතැබීම සිදුකිරීමට හේතුව කුමක්ද යන්න අනාවරණය  වී නොමැති බවද පොලිසිය පවසයි.

 

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අවන්හලේ 200ක පමණ පිරිසක් සිටි බවත් ඔවුන් සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටි බවත් හෙළිවී ඇත. 

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1390 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 512 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 595 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site