IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුලියට ගත් වාහනවලට ව්‍යාජ ලේඛන සකසා අලෙවි කරලා


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

මාසිකව  ඉහළ මිලක් ලබා දෙන බව පවසා කුලී පදමන මත ලබා ගත් වාහනවලට ව්‍යාජ ලිපි ලේඛන සාදා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.

රුපියල්  ලක්ෂ දෙසීයකට අධික වටිනා සුඛෝපභෝගී වෑන් රථයක්,  මෝටර් රථයක් හා ජීප් රථයක් සහ ව්‍යාජ ලිපි ලේඛන රැසක්ද ඔවුන් සමඟ පොලිසිය භාරයට ගෙන ඇත.

කුලී පදනම මත ලබා ගන්නා වාහනවලට නොසිතූ මිලක් ලබාදෙන බව පවසා අන්තර්ජාලයේ සහ සති අග පුවත්පත්වල දැන්වීම් පළ කර ඒ සඳහා වාහන ලබා දෙන පුද්ගලයන්ට මාස දෙක තුනක් නිසි පරිදි මාසික කුලී මුදල් ලබා දී අනතුරුව ඔවුන් මඟ හැර මෙම ජාවාරම කරන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (0)

කුලියට ගත් වාහනවලට ව්‍යාජ ලේඛන සකසා අලෙවි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site