IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට

(ඩයනා උදයංගනී)

කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගං වතුර තවත් වර්ධනය වනු ඇතැයි ඔහු කීවේය.

කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇතිවීම මෙයට හේතුව බවද සුගීෂ්වර මහතා පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට

sumith aththanayake Saturday, 05 June 2021 11:08 AM

ඉක්මණට සාදුට කෝල් එකක් දෙන්න. මේ ව්‍යවසනය නවත්වන්න චීන, ප්ලාස්ටික් බෝතලේට මණිඅක්ඛිත නාගරාජයා කැඳවන්න කියලා...!!! 

:       8       156

බද්රානි Saturday, 05 June 2021 03:08 PM

ඇත්තෙන්ම කියනවා නම්, අර එදා කැලණියට වැඩම කල නාගරාජයාගේ අනුහස් නේද මේ පෙනෙන්න තියෙන්නේ..? ඉස්සර වගේ නෙවෙයි දැන් කැලණිය හරිම ආශ්චර්යමත්. ඒ ප්‍රදේශයේ දිවි ගෙවන මිනිස් ජීවිත කොතරම් සුන්දරද කියලා දැන් තමයි පේන්නේ....

:       0       78

parakkrama Sunday, 06 June 2021 08:07 PM

එදා මගේ මාණික්‍යයේ නම විකුණලා බලයට පත්වෙලා මෙතෙක් කරපු නස්පැත්ති වලට.., බලපන් මම අඹරන හැටි කියලා මණිඅක්ඛික නා රජු කිව්වලු...

:       0       5

Gavith Sunday, 12 September 2021 06:58 PM

නියමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site