IMG-LOGO

කෙරවලපිටියට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක්

(යොහාන් භාසුර)

කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ‘නැප්තා’ බලාගාරයට ලබාගැනීම අද පෙරවරු 6.00 ට ආරම්භ කළ බවත් සම්පූර්ණ ප්‍රමාණය ලබාගැනීමට අවම වශයෙන් පැය 13 ක කාලයක් ගතවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (4)

කෙරවලපිටියට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක්

Pradeep Kumara Friday, 04 March 2022 10:29 AM

මෙම ප්‍රමාණය දින කීයකට සෑහෙනවද කියලත් කියන්න.

:       0       1

sharm warn Friday, 04 March 2022 11:11 AM

මේ ඉතින් ජල විදුලිය හෙනටම මාකට් කරපු රටක් හොඳේ... අද නැප්තා හිඟමනේ යන්නේ... ලීටර ලක්ෂ 10ක් පැය කීයකටද?

:       2       6

පැරකුම් Friday, 04 March 2022 11:49 AM

මේ ලීටර් ලක්ෂ දහය කොච්චර කාලයකට ඇත්දැයි කියන්න පුළුවන්ද?

:       1       5

suranga Friday, 04 March 2022 12:24 PM

වෙන කතා මොකටද? අඩුම ගානේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්වත් හදන්න බැරි ආණ්ඩුවක්. ඕන ආණ්ඩුවක් වැරද්දක් වුණානම් ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා. මේ අය ඒකවත් කරන්නේ නැහැ...

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1724 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 660 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site