(අජන්ත කුමාර අගලකඩ)
ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
එම දෙදෙනා අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ තනතුරුවල දිවුරුම් දුන්හ.
කීර්ති තෙන්නකෝන් මහතා ඌව පළාත් ආණ්ඩුකාර වශයෙන් ඊයේ (08) දිවුරුම් දුන් අතර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කීර්ති ඌවෙන් දකුණට - මාර්ෂල් පෙරේරා ඌවට
VIJITHA Thursday, 10 January 2019 12:39 AM
මොහු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ද? තර්කානුකුලව හිතන්න පුළුවන් කෙනෙක්ද? දන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ. මෙයින් කියන්නේ නැහැ අනෙක් ආණ්ඩුකාරවරුන්ට මේ කියන දක්ෂතා තියෙනවා කියල.
athura Thursday, 10 January 2019 04:06 AM
ජනාධිපතිට මානසික ආතතියද.?
sandy123 Thursday, 10 January 2019 06:27 AM
ඌව දකුණ මාරුවෙලා....